නවතම මාසික සඟරාවේ පුවත්

#නවතම සඟරාවේ ප්‍රධාන පුවත

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

‛‛යම් නිවසක සැමියා සහ බිරිඳ, එහෙමත් නැත්තම් අම්මා සහ තාත්තා අතර සුහද බව, යහපත් බව, ධර්මිෂ්ඨ බව අර්ථාන්විත වෙනකොට තමයි යහපත්, ගුණවත් සහ සමාජයට බරක් නැති දරුවන් නිර්මාණය වෙන්නෙ. එහෙම නැතුව අම්මා තාත්තා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් නැත්නම්, දරුවන්ට ආදර්ශමත් සම්බන්ධතාවයක් නැත්නම්, ඒ අයගේ ජීවිත වල සාරවත් ගුණාංග නැත්නම්, ඒ...

#නවතම සඟරාවේ ප්‍රධාන පුවත්

ඉපැරණි දේව මාතා ප්‍රතිමාවෙන් සැදැහැවතුන්ව ආශිර්වාද කරනු ලැබීම අගෝස්තු 29 සෙනසුරාදා

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැඳුර, අප ආදරණීය දේව මෑණියන්ට කැපකර වසර අටක් සම්පූර්ණ වූයේ පසුගිය අගෝස්තු 11 වෙනි දිනටයි. මෙම උතුම් අවස්ථාව සමරමින්, ලබන සෙනසුරාදා, එනම් අගෝස්තු 29 වෙනි දා, සවස 6 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින්, නිරා සර්පයා තම දෙපයින් පාගාගෙන සිටින ඉපැරණි දේව මාතා...

අභිනව දර්ශණ දෙව්මැඳුරට වසර අටක් සපිරේ

ලොව විවිධ ප්‍රදේශයන් හි දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ඒවායින් ස්ථාන කීපයක දී පමණක්, එතුමිය දර්ශණය වූ ස්ථානයෙහි දෙව්මැඳුරක් එතුමියගේ නාමයට ඉදිකරන ලෙස ඉල්ලා සිටියා. නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී දර්ශණය වූ ප්‍රථම අවස්ථාව වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙහි දර්ශණය වීමයි. 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින සවස...

උන්වහන්සේ මගේ හිස මත ශුද්ධවූ කුරුසිය තැබුවා. අයිස් කැට සහිත බෑගයක් හිස මත තැබුවාක් වැනි මහා සීතලක් මුළු ඔලුව පුරාම පැතිරුණා

මගේ බිරිඳ ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙමිනුයි සිටියේ. දරු ප්‍රසූතිය සඳහා රෝහලට ඇතුළු වීමට වෛද්‍යවරයා ලබා දී තිබුණ දිනයට සති එකහමාරකට කලින් බිරිඳට උණ ගැනුනා. ඉතාමත් අධික ලෙස උණ පැවතුන නිසාත්, බොහෝ අමාරුව සිටි නිසාත්, ලේ පරීක්ෂණ කිහිපයක් ම වෛද්‍යවරයා විසින් නියම කලා. එම පරීක්ෂණවලට අනුව බිරිඳට ඩෙංගු රෝගය...

අපොස්තුළු ධූරය ලබා තම පනස් වෙනි ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව පුද කරනු ලැබූ අපේ ම අපොස්තුළුතුමා

ලොව පුරා ක්‍රිස්තියාණි ජනතාව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියේ 2024 වෙනි සංවත්සරය සමරත් දී, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය අපොස්තුළු ජීවිතය තුල පනස් වන වරටත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය හෙවත් නත්තල 2024 නත්තල් මැදියම් රැයේ දී සමරණු ලැබීම ඉතිහාස ගතවෙන සිදුවීමක්. ස්වර්ණ ජුබිලි නත්තල් දිව්‍ය පූජාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් පුද කරනු...

ජීවිතයේ පළමු වතාවට මරිය මෑණියන් හමුවීම එක්තරා විදිහක තිගැස්මක් ඇති නොවුනා නොවෙයි

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වයස අවුරුදු 4 දී, උන්වහන්සේගේ මව “පුතේ මේ තමයි දේව මෑණියො” කියා පෙන්වනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව පිළිබඳව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ම සැදැහැවතුන්ට විස්තර කරනු ලැබූ අවස්ථාවක්   නිර්මල කන්‍ය මරිය මාතාවෝ ශ්‍රී ලංකාවේ දී ප්‍රථම වරට දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දිනයි. ශුද්ධෝත්තම...

අසිරිමත් උපතක් සමගින් මෙලොවට පහළ වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ මහා අධ්‍යාත්මික ගුරුවරයෙකි

මේ ලෝකයට කාලයෙන් කාලයට පහළ වූ විවිධ අධ්‍යාත්මික ගුරුවරුන් පිළිබඳව අප බොහෝ දේ අසා ඇත. අතීතයේ මෙන්ම අනාගතයේත් එවන් වූ අධ්‍යාත්මීක ගුරුවරුන්ගේ පහළ වීම ඉතාමත්ම දුලබය. බොහෝවිට එවන් අධ්‍යාත්මික ගුරුවරුන් එදා පෙන්වා දුන් අධ්‍යාත්මික විමුක්ති මාර්ගයේ ගමන් මග අද වන විට විවිධ ආගමික රාමු වලට කොටු කර ගනිමින් බොහෝ පටු...

අම්මලා දූලා පරෙස්සම් වෙන්න, දේව මෑණියන්ව ජීවිතයෙන් නැතිකර ගන්නට එපා – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා

‛‛යම් නිවසක සැමියා සහ බිරිඳ, එහෙමත් නැත්තම් අම්මා සහ තාත්තා අතර සුහද බව, යහපත් බව, ධර්මිෂ්ඨ බව අර්ථාන්විත වෙනකොට තමයි යහපත්, ගුණවත් සහ සමාජයට බරක් නැති දරුවන් නිර්මාණය වෙන්නෙ. එහෙම නැතුව අම්මා තාත්තා අතර හොඳ යහපත් සම්බන්ධතාවයක් නැත්නම්, දරුවන්ට ආදර්ශමත් සම්බන්ධතාවයක් නැත්නම්, ඒ අයගේ ජීවිත වල සාරවත් ගුණාංග නැත්නම්, ඒ...

නත්තල් දිනයේ අනුභව කරන මස්, මහ සිකුරාදාට අනුභව නොකරන අතර, මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ප්‍රකාශ කල සේක. ජේසුස්...

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබීය. නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන්...

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

පසුගිය දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියට පැමිණි තරුණයෙක් අපූරු කතාවක් කරනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි වන්දනාකරුවන් ද රැසක් ම ඉදිරිපිටයි. 2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27...

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම ඔහු රෝමාණු කතෝලිකයෙක්. ඒ කතාවට මූලිකම හේතුව වුනේ, අගෝස්තු මාසයේ එක්තරා පල්ලියකට වන්දනා චාරිකාවකට ඔහුත් සමග එක්වන ලෙස කරනු ලැබූ ඉල්ලීම මා විසින් එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමයි. එම ආරාධනය ප්‍රතික්ෂේප...

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම...

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා....

ඇය ශල්‍යාගාරයෙන් ආපසු හැරී ආවාය, මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා – වෛද්‍යවරු කියති

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් වාර්තාවන තවත් ප්‍රාතිහාර්‍යාත්මක පුවතක්   මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක සිටයි. දේව මෑණියන් විසිතුන් වතාවක් දර්ශනය වී ඇති මේ සිද්ධස්ථානයේ වැඩ වසන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන්, මැදිහත්කමින් මගේ ජීවිතයට ලැබී ඇති වරප්‍රසාද කියා නිම කල නොහැක....
Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.