logo4

දිව්‍ය පූජාව පෙබ්‍රවාරි

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ 57 වන ජන්ම දිනය පෙබ්‍රවාරි දෙවෙනි දිනයට යෙදී ඇත. අවුරුදු 57 කට පෙර උන්වහන්සේ උපන් වේලාව අලලා මෙවර පෙබ්‍රවාරි 1 වෙනි සෙනසුරාදා රාත්‍රී 11.30 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජා යාගය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වේ. උන්වහන්සේ උපත ලැබුවේ මීට පනස්සත් වසරකට පෙර පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ටයි.
රහසින් දිළිඳුන් සොයා ගොස් ඔවුනට තම පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් උදව් කරන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සම්බන්ධව විශේෂ ලිපියක් දෙවෙනි පිටුවේ.

Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.