නවතම මාසික සඟරාවේ පුවත්

#නවතම සඟරාවේ ප්‍රධාන පුවත

මහ සිකුරාදාට අනුභව නොකරන මස් නත්තල් දිනයේ දී අනුභව කරන්නේ ඇයි?

බුද්ධිමත් ක්‍රිස්තියාණි ජනතාව මේ ගැන කල්පනා කල යුතු ම බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ පවසති ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය අවුරුද්දේ එක දවසකට සීමා තල නොහැකි බවත්, උන්වහන්සේගේ උත්පත්තිය එක දවසකට සීමා කලත්, උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය එක දවසකට සීමා කල නොහැකි බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2020 අගෝස්තු 15 වෙනි...

#නවතම සඟරාවේ ප්‍රධාන පුවත්

“මරිය තුමී සිදුකල පුදුම අටක්” ග්‍රන්ථයේ මුල් පිටපත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමාට පිරිනමයි

අපොස්තලික මාධ්‍ය ජාලය මගින් ප්‍රකාශයට පත්කරනු ලැබූ ‛‛මරිය තුමී සිදුකල පුදුම අටක්’’ ග්‍රන්ථයේ මුල් පිටපත ජූලි 10 වෙනි සිකුරාදා සවස අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ කාර්‍යාලයේ දී ඒ මහතා විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත පිළිගන්වනු ලැබීය. නිර්මල මරිය මාතාවන් විසිතුන් වතාවක් ශුද්ධෝත්තම රොහාන්...

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට මඩ ගැසූ තරුණයා උන්වහන්සේ පාමුළ හඩා වැටෙමින් සමාව අයදියි

පසුගිය දිනයක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියට පැමිණි තරුණයෙක් අපූරු කතාවක් කරනු ලැබුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ රැස්ව සිටි වන්දනාකරුවන් ද රැසක් ම ඉදිරිපිටයි. 2019 සැප්තැම්බර් 21 වෙනි සෙනසුරාදා සවස දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබුවේ එතුමිය පසුගිය ජූලි 27...

මොලය ඔළුවේ තිබේනම් සියළු ක්‍රිස්තියාණින්ට සිතන්නට කාලයයි මේ

දිනක් මගේ මිතුරෙක් මාත් සමග කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය පිළිබඳව කතාවකට එක් වුනා. ඔහු මගේ හොඳම ලඟම මිතුරෙක් වන අතරම ඔහු රෝමාණු කතෝලිකයෙක්. ඒ කතාවට මූලිකම හේතුව වුනේ, අගෝස්තු මාසයේ එක්තරා පල්ලියකට වන්දනා චාරිකාවකට ඔහුත් සමග එක්වන ලෙස කරනු ලැබූ ඉල්ලීම මා විසින් එක හෙළාම ප්‍රතික්ෂේප කිරීමයි. එම ආරාධනය ප්‍රතික්ෂේප...

‛‛ඇත්තටම මෙය මහා විස්මයක්. මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක්’’ – ජූලි 27 වෙනි දින දෙනෝ දහක් ඉදිරියේ සිදු වූ විස්මය පිළිබදව ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සිය මතය ප්‍රකාශ කරනු ලබයි!

නිර්මල කන්‍ය මරිය මාතාවන් විසිතුන් වතාවක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පසුගිය ජූලි 27 වෙනි සෙනසුරාදා දිනයේ සිදුවූයේ ඉතාමත්ම පුදුම සිදුවීමක්, එනම් සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ස්ථාපිත නිර්මල කන්‍ය මරිය මාතාවන් ජේසු බිළිඳාණන් සිය වම් හස්තයේ දරාගෙන සිටින ප්‍රතිමාවෙන් පැය ගණනාවක් ම...

බොහෝ ක්‍රිස්තියාණින්ගේ ජීවිතය ගෙවෙන්නේ බෙත්ලෙහෙම ත් කල්වාරිය ත් ලගයි, ඒ අතර ඇති දහම ලඟ නොවෙයි – ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ප්‍රකාශ කරයි

‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා....

ඇය ශල්‍යාගාරයෙන් ආපසු හැරී ආවාය, මේක හාස්කමකින් තමයි වෙන්න ඕනා – වෛද්‍යවරු කියති

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් වාර්තාවන තවත් ප්‍රාතිහාර්‍යාත්මක පුවතක්   මම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණෙන්නේ අවුරුදු දහයකටත් වඩා වැඩි කාලයක සිටයි. දේව මෑණියන් විසිතුන් වතාවක් දර්ශනය වී ඇති මේ සිද්ධස්ථානයේ වැඩ වසන අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන්, මැදිහත්කමින් මගේ ජීවිතයට ලැබී ඇති වරප්‍රසාද කියා නිම කල නොහැක....
Copyright © 2007 - 2019 Apostolic Media Networks. All Rights Reserved.