‛‛ක්රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා....